# බ්‍රයන් ෂැඩික් නඩුව: උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් - BBC News සිංහල

> ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.

- Published: 2026-09-29T06:30:52.554Z
- Updated: 2026-09-29T06:30:52.554Z
- 1 source
- Topics: Politics
- Involves: උදය ගම්මන්පිල, කොළඹ මහාධිකරණය, නදී අපර්ණා සුවඳුරුගොඩ

## How it developed

- 2026-09-29T06:30:52.554Z - BBC Sinhala: [බ්‍රයන් ෂැඩික් නඩුව: උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් - BBC News සිංහල](https://www.bbc.com/sinhala/articles/cm2dw9xgpx8yo)

Read it on FeedAtom: https://www.feedatom.com/stories/%E0%B6%B6%E0%B7%8A-%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B7%82%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80-%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA-20hlar1drqyesw2urp43rn6bf
