# 'ස්වාමීනී මට මතකයක් නෑ': ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ සිදුවූ අතුරුදන් වීම් ගැන ගෝඨාභය අධිකරණයට කී කරුණු - BBC News සිංහල

> තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදුවූ බව කියන පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒවා මුළුමනින්ම දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (සැප්: 29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවීම සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ ය.

- Published: 2026-09-29T12:31:22.317Z
- Updated: 2026-09-29T12:31:22.317Z
- 1 source
- Topics: Politics
- Involves: ගෝඨාභය රාජපක්ෂ

## How it developed

- 2026-09-29T12:31:22.317Z - BBC Sinhala: ['ස්වාමීනී මට මතකයක් නෑ': ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ සිදුවූ අතුරුදන් වීම් ගැන ගෝඨාභය අධිකරණයට කී කරුණු - BBC News සිංහල](https://www.bbc.com/sinhala/articles/ck624pxq93lvo)

Read it on FeedAtom: https://www.feedatom.com/stories/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%93-%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A-bz3fz1c7u51pb4oap98dsp7py
