බෙංගාල බොක්කේ අවපාතය ඉන්දියාවට: ශ්‍රී ලංකාවට තවදුරටත් තද වැසි - BBC News සිංහල
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
BBC Sinhala1 个来源阅读 1 分钟归档于2026年9月24日
