跳到正文
FeedAtom
登录

BBC Sinhala

BBC Sinhala报道的每条新闻,按来源相互佐证的程度排序。

访问BBC Sinhala

这是通用信息流,没有按你的偏好调整。 登录以定制你的信息流

Mike Myers, comediante y actor de Hollywood, 63 años: "Lo interesante de la vida es que existe lo que crees que va a pasar y lo que realmente pasa"

“Lo interesante de la vida es que existe lo que crees que va a pasar y lo que realmente pasa”, dijo el comediante Mike Myers, a quien el público recuerda por su actuación como Austin Powers, el "seductor" espía que servía como contraposición a James Bond.

Clarin3 个来源阅读 1 分钟

එ.ජා. මහා මණ්ඩලයේදී විදේශ ඇමති විජිත හේරත් කළ කතාවේ විශේෂ කරුණු 4ක් - BBC News සිංහල

"ඉන්දියානු සාගරයේ වැදගත් සන්ධිස්ථානයක පිහිටි දූපත් රජයක් ලෙසත් බටහිර ආසියාවේ විශාල සංක්‍රමණික සේවක ප්‍රජාවක් සේවය කරන රටක් ලෙසත්, මෙම තත්ත්වයන් අපට ඍජු ආරක්ෂක, ආර්ථික සහ සමාජයීය බලපෑම් ඇති කරනවා," යැයි අමාත්‍ය විජිත හේරත් පැවසුවේ ය.

BBC Sinhala1 个来源阅读 1 分钟

'ස්වාමීනී මට මතකයක් නෑ': ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ සිදුවූ අතුරුදන් වීම් ගැන ගෝඨාභය අධිකරණයට කී කරුණු - BBC News සිංහල

තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදුවූ බව කියන පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒවා මුළුමනින්ම දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (සැප්: 29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවීම සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ ය.

BBC Sinhala1 个来源阅读 1 分钟

'අයියා දවස් දෙකකින් කතා කළේ නැහැ': සෞදියේ මරණ දඬුවමට ලක් වූ අනෝජන්ගේ පවුලේ අය පවසන්නේ කුමක් ද? - BBC News සිංහල

සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දී සිටින තම වැඩිමහල් පුත්‍රයා වන සිවරාසා අනෝජන් බේරා ගැනීමට උපකාර කරන ලෙස ඔහුගේ මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි රජයෙන්, ආගමික නායකයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් ඉල්ලීමක් කරයි.

BBC Sinhala1 个来源阅读 1 分钟

'කොළඹ ගමනාගමනය පහසු කරන්න මෙට්‍රෝ බස්' අද සිට තවත් මාර්ග 5කට - BBC News සිංහල

කොළඹ නගරයේ තවත් බස් මාර්ග 5ක් සඳහා හෙට (සැප්: 29) සිට මෙට්‍රෝ බස් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

BBC Sinhala1 个来源阅读 1 分钟

එයාර් බස් ගනුදෙනුව: නාමල්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි - BBC News සිංහල

SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්: 18) නියම කළේ ය.

BBC Sinhala1 个来源阅读 1 分钟

බ්‍රයන් ෂැඩික් නඩුව: උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් - BBC News සිංහල

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.

BBC Sinhala1 个来源阅读 1 分钟

ඉදිරියේදී පවුලේ සාදවලදීත් ගීතවලට මුදල් ගෙවිය යුතු ද? ගීත බලපත්‍ර ගැන ඔබ දැනගත යුතු දේ - BBC News සිංහල

මෙම සංවිධානයේ මේ වන විට සාමාජිකයන් 420කට අධික පිරිසක් ලියාපදිංචි වී සිටින බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රංග දසනායක බීබීසී සිංහල වෙත පැවසුවේ ය.

BBC Sinhala1 个来源阅读 1 分钟

සුරේෂ් සලේ වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කළ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවූ දේ - BBC News සිංහල

ස්වාමීනි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතියට පටහැනි ආකාරයට සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිනවා.

BBC Sinhala1 个来源阅读 1 分钟

නොවැම්බර් 01 දා සිට TIN සහතිකය නැතිව කරන්න බැරි වැඩ මොනවා ද? - BBC News සිංහල

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙන්නේ, '2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18ක් වන හෝ 18ට වැඩි සියලු ම වාසික පුද්ගලයින් මෙන් ම 2024 ජනවාරි 01 දින හෝ එදිනට පසු වයස අවුරුදු 18ට එළඹෙන වාසික පුද්ගලයින් (එම වයසට එළඹීමෙන් අනතුරුව) බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Tax Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්ය බව ය.

BBC Sinhala1 个来源阅读 1 分钟

ඉරාන යුද්ධය අවසන් වීම චීනයට වාසිදායක ඇයි? චීනයේ සහ ට්‍රම්ප්ගේ ස්ථාවරයන් සමාන ද? - BBC News සිංහල

ඒ සමග ම යුද්ධය අවසන් කිරීම සහ විශේෂයෙන් ම හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නැවත නැවතත් ඉල්ලීම් කර තිබේ.

BBC Sinhala1 个来源阅读 1 分钟

පියුමි හංසමාලිට අභියාචනාධිකරණයෙන් ලැබුණු අවසරය - BBC News සිංහල

නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා ය.

BBC Sinhala1 个来源阅读 1 分钟

බෙංගාල බොක්කේ අවපාතය ඉන්දියාවට: ශ්‍රී ලංකාවට තවදුරටත් තද වැසි - BBC News සිංහල

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

BBC Sinhala1 个来源阅读 1 分钟

    Cookie

    我们不用 Cookie 统计访问。会设置 Cookie 的分析工具,只在您允许后才运行。