'ස්වාමීනී මට මතකයක් නෑ': ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ සිදුවූ අතුරුදන් වීම් ගැන ගෝඨාභය අධිකරණයට කී කරුණු - BBC News සිංහල
තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදුවූ බව කියන පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒවා මුළුමනින්ම දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (සැප්: 29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවීම සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ ය.
BBC Sinhala1 个来源阅读 1 分钟归档于2026年9月29日
