බ්‍රයන් ෂැඩික් නඩුව: උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් - BBC News සිංහල
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.
BBC Sinhala1 个来源阅读 1 分钟归档于2026年9月29日
