දරුවන් 'නුසුදුසු ලෙස ස්පර්ශය': විවේචන ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් බීබීසීයට පැවසුවේ කුමක් ද? - BBC News සිංහල
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ, අලුතින් ඉදි කළ නිවාස විවෘත කිරීමේ උත්සවවලදී දරුවන් තමන්ට බුලත් ලබා දී වැඳීමට උත්සහ කළ අවස්ථාවේදී, එය වැළැක්වීමේදී මෙලෙස එම දරුවන් ස්පර්ශ කළ බව ය.
BBC Sinhala1 个来源阅读 1 分钟归档于2026年9月11日
