'ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්' - BBC නිරීක්ෂණයකින් හෙළිවේ - BBC News සිංහල
අමෙරිකාව සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් මැද, මෙරට මුහුදු සීමාවට ආසන්නව ජාත්‍යන්තර මුහුදු සීමාවේ නෞකා 47ක් නවතා ඇති බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි අමාත්‍ය විජිත හේරත් පවසයි.
BBC Sinhala2 个来源阅读 1 分钟归档于2026年9月18日
