Remand order for Namal Rajapaksa by Colombo Magistrate's Court
Every story that involves Remand order for Namal Rajapaksa by Colombo Magistrate's Court, ranked by how well its sources corroborate it.
This is the general feed. It is not shaped to you. Sign in to shape it
එයාර් බස් ගනුදෙනුව: නාමල්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි - BBC News සිංහල
SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්: 18) නියම කළේ ය.
BBC Sinhala1 source1 min read
You are caught up.
