BBC Sinhala
Every story BBC Sinhala reported, ranked by how well its sources corroborate it.
This is the general feed. It is not shaped to you. Sign in to shape it
Mike Myers, comediante y actor de Hollywood, 63 años: "Lo interesante de la vida es que existe lo que crees que va a pasar y lo que realmente pasa"
“Lo interesante de la vida es que existe lo que crees que va a pasar y lo que realmente pasa”, dijo el comediante Mike Myers, a quien el público recuerda por su actuación como Austin Powers, el "seductor" espía que servía como contraposición a James Bond.
Clarin3 sources1 min read
'කොළඹ ගමනාගමනය පහසු කරන්න මෙට්‍රෝ බස්' හෙට සිට තවත් මාර්ග 5කට - BBC News සිංහල
කොළඹ නගරයේ තවත් බස් මාර්ග 5ක් සඳහා හෙට (සැප්: 29) සිට මෙට්‍රෝ බස් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
BBC Sinhala1 source1 min read
සුරේෂ් සලේ වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කළ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවූ දේ - BBC News සිංහල
ස්වාමීනි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතියට පටහැනි ආකාරයට සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිනවා.
BBC Sinhala1 source1 min read
නොවැම්බර් 01 දා සිට TIN සහතිකය නැතිව කරන්න බැරි වැඩ මොනවා ද? - BBC News සිංහල
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙන්නේ, '2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18ක් වන හෝ 18ට වැඩි සියලු ම වාසික පුද්ගලයින් මෙන් ම 2024 ජනවාරි 01 දින හෝ එදිනට පසු වයස අවුරුදු 18ට එළඹෙන වාසික පුද්ගලයින් (එම වයසට එළඹීමෙන් අනතුරුව) බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Tax Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්ය බව ය.
BBC Sinhala1 source1 min read
ඉරාන යුද්ධය අවසන් වීම චීනයට වාසිදායක ඇයි? චීනයේ සහ ට්‍රම්ප්ගේ ස්ථාවරයන් සමාන ද? - BBC News සිංහල
ඒ සමග ම යුද්ධය අවසන් කිරීම සහ විශේෂයෙන් ම හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නැවත නැවතත් ඉල්ලීම් කර තිබේ.
BBC Sinhala1 source1 min read
වහල මත සූර්ය පැනල සවි කිරීම ගැන රජය ගත් තීරණයේ බලපෑම කාට ද? - BBC News සිංහල
BBC Sinhala1 source1 min read
පියුමි හංසමාලිට අභියාචනාධිකරණයෙන් ලැබුණු අවසරය - BBC News සිංහල
නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා ය.
BBC Sinhala1 source1 min read
බෙංගාල බොක්කේ අවපාතය ඉන්දියාවට: ශ්‍රී ලංකාවට තවදුරටත් තද වැසි - BBC News සිංහල
බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
BBC Sinhala1 source1 min read
'අපේ නැති වෙච්ච අය ආපහු එන්නේ නැහැ': පාස්කු ප්‍රහාරයෙන් සැමියා අහිමි වූ ගීතා ඇන්ටනෙට් - BBC News සිංහල
මීගමුව, කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ගීතා ඇන්ටනට්, සිය සැමියා සහ දරු තිදෙනා සමග 2019 අප්‍රේල් 21 වන දා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගියේ පාස්කු ඉරිදා ප්‍රධාන දිව්‍ය පූජාවට සහභාගි වී පාස්කු මංගල්‍යය සැමරීම සඳහා ය.
BBC Sinhala1 source1 min read
පාස්කු ප්‍රහාරය: අවසන් තීන්දුවෙන් ඒ ඒ වරදකරුවන්ට නියම වූ සිර දඬුවම් මොනවා ද? - BBC News සිංහල
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වුණු එක් නඩු කටයුත්තක් සැප්තැම්බර් 22 වන දා රාත්‍රියේ අවසන් වුණු අතර එහිදී විත්තිකරුවන් 15 දෙනෙකුට බරපතළ වැඩසහිත දීර්ඝ සිර දඬුවම් නියම කෙරිණි.
BBC Sinhala1 source1 min read
නව යොවුන් දරුවන්ට සම ගැන ඇති ගැටලුවලට සරල සත්කාර විසඳුම්: විශේෂඥ උපදෙස් 5ක් - BBC News සිංහල
BBC Sinhala1 source1 min read
22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න - BBC News සිංහල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායක වෙෙද්‍ය ජගත් වික්‍රමරත්න අද (සැප්: 22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
BBC Sinhala1 source1 min read



















