'අයියා දවස් දෙකකින් කතා කළේ නැහැ': සෞදියේ මරණ දඬුවමට ලක් වූ අනෝජන්ගේ පවුලේ අය පවසන්නේ කුමක් ද? - BBC News සිංහල
සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දී සිටින තම වැඩිමහල් පුත්‍රයා වන සිවරාසා අනෝජන් බේරා ගැනීමට උපකාර කරන ලෙස ඔහුගේ මව වන රාසමානික්‍යම් යෝගලක්ෂ්මි රජයෙන්, ආගමික නායකයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් ඉල්ලීමක් කරයි.
BBC Sinhala1 source1 min readFiled September 29, 2026
