පාස්කු ප්රහාරය: අවසන් තීන්දුවෙන් ඒ ඒ වරදකරුවන්ට නියම වූ සිර දඬුවම් මොනවා ද? - BBC News සිංහල
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් විභාග වුණු එක් නඩු කටයුත්තක් සැප්තැම්බර් 22 වන දා රාත්රියේ අවසන් වුණු අතර එහිදී විත්තිකරුවන් 15 දෙනෙකුට බරපතළ වැඩසහිත දීර්ඝ සිර දඬුවම් නියම කෙරිණි.
BBC Sinhala1 source1 min readFiled September 23, 2026
