පියුමි හංසමාලිට අභියාචනාධිකරණයෙන් ලැබුණු අවසරය - BBC News සිංහල
නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා ය.
BBC Sinhala1 source1 min readFiled September 24, 2026
