පල්ලියක් තුළ 'අශෝභන ක්‍රියාවක්' කළැයි බංග්ලාදේශ යුවළක් සෞදියේදී මරා දැමෙති - BBC News සිංහල
සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, පල්ලියක් තුළ "අශෝභන ක්‍රියාවක්" සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ බංග්ලාදේශ ජාතික පිරිමියෙකු සහ කාන්තාවක පසුගිය බදාදා මරණ දණ්ඩනයට ලක් කර තිබේ.
BBC Sinhala1 source1 min readFiled October 20, 2026
